22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.08.2023

අද දින උපන් දිනය සමරනසදනි සුලක්ඛණා, කීත් රංග,  නයනා හෙට්ටිආරච්චි, අමීර් අදීබ්, වරුණි උත්පලා, වර්ෂා රසදුනී වත්තෙගෙදර, විජයබණ්ඩාර වැලිතුඩුව, උදිත චන්දිමාල්, ඇන්ටන් සැම්සන්, රවින්ද්‍ර කෝදාගොඩ, තෝමස් අමරදාස, රන්රුවන්, සම්පත් ප්‍රසන්න,  ප්‍රියංග විශ්වජිත් සමරසිංහ, චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සචිත්‍ර සී ජයතිලක, නිසංසලා ගුණවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz