22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම ළමා සිනමා නිර්මාණය සූරයා වීරයා චිත්‍රපටය අගෝස්තු 09 වනදා සිට….

ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම ළමා සිනමා නිර්මාණය අජිත් ශ්‍රී පෙරේරා නිෂ්පාදනය කල ලුවි වැන්ඩ්‍රස්ටා අධ්‍යක්‍ෂණය කල සූරයා වීරයා චිත්‍රපටය අගෝස්තු 09 වන සිකුරාදා සිට සිනමාශාලා 18 ක ප්‍රදර්ශනය ආරම්භ කෙරේ.

යොවුන් රංගන ශිල්පී උදාර චින්තක රාජපක්ෂ, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, හිමායා බණ්ඩාර, සරත් දික්කුඹුර, අජිත් ශ්‍රී පෙරේරා යන රංගන ශිල්පී ශිල්පීන් ඇතුළු තවත් ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති. මෙය ශ්‍රී.එල්.ඒ. චිත්‍රපට වෙනුවෙන් අජිත් ශ්‍රී පෙරේරාගේ නිෂ්පාදකයකි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz