22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.08.2023

අද දින උපන් දිනය සමරන සමන් අබේසිරිවර්ධන, උපුලී විජේවර්ධන, පද්මා අයිරාංගනී, චමින්ද රණසිංහ, ආසිරි එම් ගමගේ, සුසිල් පෙරේරා, ප්‍රමුදි කරුණාරත්න, දේශානි විතානගේ, රේණුකා හෙට්ටිආරච්චි, රෝහණ ලක්ෂමන් පියදාස, සුදත් නිශාන්ත, වයලට් ප්‍රියදර්ශනී, නලින් පලිහේන, චාමර සදරුවන්, මධූශා දිල්රුක්‍ෂි, ශීතාන් ගුණවර්ධන, අනුෂ්කා උදයංගනී මුණසිංහ, බී.එන්. කැමිලස් ප්‍රනාන්දු, මනෝජ් රුක්මල් කුමාරසිංහ, ප්‍රියන්ත කුමාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz