කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.08.2024

අද දින උපන් දිනය සමරන  චාමික හත්ලහවත්ත, පද්මා මෙන්ඩිස්, සමන් ලියනගේ, ප්‍රභාත් දිල්රුක්‍ෂණ, නිරංජනී ශන්මුගරාජා, දසුනි නවෝද්‍යා, දයාසිරි හෙට්ටිආරච්චි, ප්‍රගීත් රත්නායක, චමින්ද ඇල්පිටිය, ප්‍රියංකර විතානච්චි, ඉන්ද්‍රචාපා බුලත්සිංහල, යසන්ත කරුණාරත්න, ප්‍රියංක තිලක් රත්නායක, ප්‍රියංකර ද සිල්වා, ජූඩි වැන්ඩට්, රුවන් අමරසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල