22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.08.2024

අද දින උපන් දිනය සමරන  කංචුකා ධර්මසිරි, තිලිණ බොරලැස්ස, මනෝජ් යාලගලගේ, හේමන්ත අබේකොන්,  දමයන්ති ෆොන්සේකා, හේමාල් රණසිංහ, ප්‍රසන්න ජයකොඩි, නිහාල් වික්‍රම එදිරිසූරිය, ලකිදු නුවන්ග, ධම්මික බණ්ඩාර, කසුන් කොළඹගේ, ශානක මිහිදුකුල, රුචිර නිර්මාන් කුලසූරිය, අසිත ජයවර්ධන, සදුනි වරංගනා කුඹලාතරආරච්චි, වින්සන් සෙනෙවිරත්න, සේන වික්‍රමාරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz