22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සර්වජන උපාය මාර්ගික සැලැස්මේ දෙවන කෙටුම්පත පිළිගැන්වීමේ අවස්ථාව.

මෙවර ජනාධිපතිවරණය සඳහා“තරුව“‘ ලකුණෙන් ඉදිරිපත් වන සර්වජන බල ජනාධිපති අපේක්ෂක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා අද(25) දින අනුරාධපුර කඩ පනහ පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මහජන රැළියට ප්‍රථම රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව රුවන්වැලි චෛත්‍යයාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥාණතිලක හිමියන් වෙත සර්වජන උපාය මාර්ගික සැලැස්මේ දෙවන කෙටුම්පත පිළිගැන්වීමේ අවස්ථාව. මෙම අවස්ථාවට සර්වජන බලය විධායක සභිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz