22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තිදෙනෙකුගෙන් කැබිනට් මණ්ඩලය සකසන යෝජනාව ඉතා භයානක එකක් … ඇමති සියඹලාපිටිය කියයි…..

තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් , තම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනා මගින් කැබිනට් මණ්ඩලය සකසන බව පැවසීම ඉතා භයානක එකක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජත්‍යන්තර වශයෙන් බේරාගත යුතු ප්‍රශ්න රාශියක් රට ඉදිරියේ තිබියදී සිදු කරන මෙම ප්‍රකාශ දෙස චන්දදායකයා ඉතා බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවයි.
රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවති ග්‍රාමීය ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා රටේ ආර්ථික හා රේගු ආදායම පිලිබඳවද අදහස් ප්‍රකාශ කළා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz