22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහියංගනය ආසන ජනහමුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ජය තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කළ මහියංගනය ආසන ජනහමුව හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දිස්ත්‍රික් නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලලිත් වර්ණකුමාර සහ තිස්සකුට්ටි ආරච්චි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz