22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

එළඹෙන මැතිවරණට රජයේ මුද්‍රණාලය වැඩ අරඹයි

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතුව පවතින බවද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිවේදන, ගැසට් පත්‍ර ආදිය මුද්‍රණය කිරීම ආරම්භ කර තිබෙන බවද ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍ර භාර ගැනීම සිදු කෙරෙන්නේ දිස්ත්‍රික්ක 25 කදී බැවින්, ඒ ඒ දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද පත්‍රිකා 25 ක් මුද්‍රණය කිරීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz