22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස පත්වේ.

ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතීම නිසා ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක් මහතා පත්වී තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz