22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්ත නායකයා ඝාතනය කරයි

ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

පස්වරුවේදී හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර ඇති අතර ඔහු මියගොස් ඇත්තේල එම ගුවන් ප්‍රහාර අතරතුරයග

එම ප්‍රහාර වලින් තවත් පුද්ගලයින් 06 දෙනකු මියගොස් 91ක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
කෙසේවෙතත්ල හසන් නස්රල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් තවමත් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත.

ප්‍රහාරයෙන් හරෙක් හ්‍රෙයික් උපනගරයේ ගොඩනැගිලි හයක් විනාශ වූ බව ද සඳහන් වේ.

වසර 30 කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානයට නායකත්වය දී ඇත්තේ නස්රල්ලා විසිනි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz