කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 03.10.2024

අද දින උපන් දිනය සමරන ජනේස් චන්දිමාල්, මලින්ද සම්පත්, චන්දි රණතුංග, රුවන්ගි වීරසිංහ, රසාදරී ෆොන්සේකා, ගිවන්ත අර්ථසාද්, චරිත් කිරිඇල්ල, බියංකා නානායක්කාර, අනූෂා දිල්හානි කරුණාරත්න,

නෙත්ම ආකාශ්මිත, බර්ටි අනුර ශාන්ත පෙරේරා, සෙනරත් මාපිටිගම, ටී.ඩෙවිෂන් පෙරේරා, අශෝක ද සොයිසා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල