අද දින උපන් දිනය සමරන ඒරානන්ද හෙට්ටිආරච්චි, කීර්ති කොඩිතුවක්කු, චන්දන එස් කුමාර, සෑම් පෙරේරා, ගාමිණී ජයරත්න, ගයනා සුදර්ශනී, කීර්ති දිසානායක, ත්‍රිශාලා නතාෂි, ටාෂි කාලිදාස, දීප්ති වගීෂා, ජගත් විජේසූරිය, ආනන්ද මොරලියගේ, පද්මසේන අතුකෝරල, රුවන් නන්දික, දුමිදු වික්‍රමසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය