“ ගුරු ප්‍රතිභා ප්‍රභා – 2024” ඇගයීම් උළෙල 2024

“ඔක්තෝබර් 05 දිනට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන “ ගුරු ප්‍රතිභා ප්‍රභා – 2024” ඇගයීම් උළෙල 2024 ඔක්තෝබර් මස 04 වැනිදා අමාත්‍යාංශ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *