22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හිරුණිකා සමගි ජනබලවේගයේ සියළු වගකීම් වලින් ඉවත්වේ..

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජනබලවේගයේ සියළු වගකීම් වලින් ඉවත්වන බව පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සඳහන් කර සිටියේ සමගි කාන්තා බලවේගයේ නායකත්වයෙන් සහ පක්ෂයෙන් අනෙකුත් සියළු වගකීම්වලින් තමන් ඉවත්වන බවත්, කෙසේ වෙතත්, තමන් පක්ෂය හැර නොයන බවද ඈ පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයේ වගකීම, සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම සමීප පාර්ශ්ව විසින්, පක්ෂයේ බිම්මට්ටමේ නායකයන් පිට පැටවීම සම්බන්ධයෙන් තමන් කලකිරී සිටින බවද ඈ කියා සිටියාය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz