22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.10.2024

අද දින උපන් දිනය සමරන ඉරාන් ජයසිංහ, මාලනී රණසිංහ, තමාලි නදීෂා, කුමුදු ජයවර්ධන, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, බුද්ධිනී ජයවර්ධන, දුලි ප්‍රනාන්දු, සන්ධ්‍යා ප්‍රනාන්දු, ජේ.ඒ.ඩී පෙරේරා, ඉදුනිල් වීරරත්න, චාමින්දි ගුණතිලක, පසන් මල්ශාන් සමරසිංහ, ඩබ්.ඒ. හේමචන්ද්‍ර, නාලක මංතිලක, සුමිත් රත්නවීර, චන්ද්‍රරත්න කුමානායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz