22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 29.10.2024

අද දින උපන් දිනය සමරන ශ්‍යාමලී ජයමහ, සේනක නවරත්න, මිහිදු ආරියරත්න, වින්ද්‍යා දෙගල්දෝරුව, දයාරත්න රණතුංග, අද්මිරාල් සරත් වීරසේකර, ඩිලානි අබේවර්ධන, සංජීව කරුණාරත්න, ඉරෝමා ජයසිංහ, ප්‍රියන්ත දිසානායක, තක්ෂිලා චතුරංගි ජයතිලක, හිෂාන් වැල්මිල්ල,  චමිත් වල්පොල, සුරේඛා පෙරේරා, හිරාන් ගමගේ, රොහාන් ජයසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz