22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නිත්‍යානුකූල ඇලවූ පෝස්ටර් ගලවලා, නීති විරෝධී පෝස්ටර් පොලිසිය රකිනවා – ලාල් කාන්ත කියයි

අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වනු ලබන මැතිවරණ රැළිවල ප්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ නීතිය අනුව සිදුකරන බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ සමහර පොලිස් ප්‍රධානීන් පැරණි මැති ඇමතිවරුන්ගේ නීති විරෝධී පෝස්ටර් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කටයුතු කිරීම සමහර පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් හිතාමතා මග හරින බවත්, මැතිවරණ නීති රීති අනුව කටයුතු කිරීමට පොලිසියේ ඇති මේ පක්ෂපාති බව මැනවින් වටහා ගත හැකි බව ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ය කීඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz