22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අනුරට කෝටි දහයයි සජිත්ට කෝටි පනහයි චන්දෙ වැඩට දුන්න මුදල් ගැන හෙළිදරව්වක්..


පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ වියදම් කළ මුදල් පෙන්වීමට නව නීතියක් තිබුණා. දැන් එක් එක්කෙනා ඉදිරිපත් කරා ගණන්, ඒගොල්ලෝ මේ ගණන් හදන්නේ අහුවෙනව ටික විතරයි.
හරි නං මෙම ගාන වැඩි කරන්න ඕනත් තුන් ගුණයකින්, කවුද මේ සල්ලි දෙන්නේ බදු හොරු, පොළොන්නරුවේ ඩඩ්ලි සිරිසේන කෝටි දහයක් දුන්නා අනුර කුමාර දිසානායකට, රත්න සහල් කාරයා සජිත් ප්‍රේමදාසට කෝටි පනහක් දුන්නා, දැන් ඇයි මේ ගොල්ලෝ මේවා දෙන්නේ, දුන්නම මාර ලාබයි, අනුර කුමාර සහෝදරයා ඇවිල්ලා මාසයකුත් පහු උනා කෙදිරියක්වත් නැහැ.. ඇයි ඒ දීපු සල්ලි හින්දා කට අරින්නෙත් බෑ.
මෙම හෙළිදරව්ව සිදු කළේ කළේ ජන අරගලය සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක ඉන්ද්‍රානන්ද සිල්වා මහතා විසිනි. ඒ සිය පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා පැවැති ජන හමුවකදීය.
දැන් මුළු දේශපාලන හසුරවන්නේ කවුද..? දිලිත් ජයවීර එක පැත්තකින්, සල්ලි පොම්ප කරනවා. එයාට රූපවාහිනි ආයතනයක් තියෙනවා. එයා ඒකෙන් එයාගේ අපේක්ෂකයෝ ප්‍රවර්ධනය කරනවා. රන්ජන් රාමනායක එනවා සුපර් හිට් එකෙන්. හරියට හින්දි චිත්‍රපටි වල වගේ. කාගේ සල්ලිද මේ මතක තියාගන්න අල්ලි රාජා සුබාසිකරන්ගේ.
තමන් පවසන්නේ අසත්‍ය නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz