22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.11.2024

අද දින උපන් දිනය සමරන මනෝජ් ඉදුරුව, අභිෂේකා විමලවීර, සජිත අනුත්තර, නාලක ජයසිංහ, වසන්ති සෙනරත්, සමන් නිශාන්ත ගුණසිංහ, ශ්‍යාමි නදීශා, නිපුන් මියුශාන්,ලතා වල්පොල, චන්ද්‍රිකා සිරිවර්ධන, ශෂි විජේන්ද්‍ර, අනුර පලිහවඩන, බුද්ධි නිරංජන, වෛද්‍ය රොහාන් පෙරේරා, ඇන්ටන් චමින්ද බටේපොල, කලණි දොඩම්තැන්න, නිමාශා ද සිල්වා, චානික පෙරේරා, සුනන්ද දේශප්‍රිය, මංජුල ධර්මප්‍රිය, අජිත් බෝගොඩආරච්චි, අනුරාධ මල්ලවආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්… කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz