අද දින උපන් දිනය සමරන ආරියරත්න විතානගේ, අයිරාංගනී පෙරේරා, විජය ලක්ෂ්මි මෙන්ඩිස්, තුසිත වීරසිංහ, මංජුල සෙනෙවිරත්න, නලින් විරාජ්, චූලාභය ශාන්ත කුමාර හේරත්, කිෂූ ගෝමස්, හර්ෂ තෙන්නකෝන්, අනුරුද්ධිකා පාදුක්කගේ, නිමේෂ් ශ්‍රීලාල් රත්නායක, ලක්ෂ්මන් අමරසේකර, ඉසුරු ප්‍රදීප් සෙනෙවිරත්න, ජගත් කරුණාජීව, රියෙන්ෂි ඒ ෆ්‍රෙෂර්, ප්‍රදීප් නිශාන්ත හේරත්, වසන්ත විජේන්ද්‍ර, මංජුල ෆොන්සේකා, ෂෙරොන් සමරනායක,විජේපාල කුමාරසිංහ, විජිත් හේවාවිතාරණගේ, සුපුන් ස්ටේන්වෝල් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
