22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මැතිවරණ රාජකාරියේ සිටි කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් මරුට..

අද දින පැවති 2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ රාජකාරීවල නිරතව සිටි කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනියක ලෙස කටයුතු කළ හතළිස් අට හැවිරිදි කාන්තාවක්ද, කොබෙයිගනේ ප්‍රදේශයේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සිටි වයස 57 ක පුද්ගලයෙක්ද හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz