22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 26.11.2024

අද දින උපන් දිනය සමරන උදය ප්‍රියන්ත කංකානම්ගේ, සිරිපාල බඹරැන්ද, රන්දිම ඉෂාල් නිවුන්හැල්ල, නිරෝශා දමයන්ති, අර්නස්ට් සොයිසා,  ධර්මන් වික්‍රමරත්න, ධම්මික ශ්‍රී, ශාලිකා මිණිපළග,  අනුෂා රාජපක්ෂ, කුමාරි රත්නායක, අශන්ත ලක්‍ෂාන්,  හෂාන් දිසානායක, රවින්ද්‍ර ප්‍රේමලාල්, Damien DZilve, ජනිදු ජයංගන, සුනන්ද උඩගමගේ, සංජීව සාගරසේන, ඉරාජ් ගුණසේකර, උපාලි කරුණාරත්න, රසිකා වික්‍රමසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz