කලාකරුවන්ඇතුඵසැමටසුබඋපන්දිනක්වේවා !!! 21.12.2024

අද දින උපන් දිනය සමරන ඉනෝකා සත්‍යාංගනී, සිනෙත් බැද්දගේ, හැරල්ඩ් පීරිස්, ගයාත්‍රී කේමදාස, පියල් කාරියවසම්, නලින් ගම්වාරි, චරිත් මධුරංග, හසන්ත හෙට්ටිආරච්චි,  සුනිල් ටී ප්‍රනාන්දු,ලලිතා සරච්චන්ද්‍ර, වසන්ත විට්ටච්චි, ලලිත් වසන්ත, නිශාන්ත සිංහලගේ, අසේල සපුආරච්චි, විනීතා සමරවීර,  ආරාධනා ඒකනායක, නෙහාරා පීරිස්, අසංක ප්‍රියමන්ත පීරිස්, විහඟ සහන් සිහිලැල්, නිරෝෂා හේරත් මැණිකේ, සුරංග විජේසුන්දර, අරුණ ගුණවර්ධන, තිලක් පුෂ්ප කුමාර, රුචිර විකුම්, සරත් කුලසිංහ (සකු)  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *