22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 23.12.2024

අද දින උපන් දිනය සමරන නිමල් දයාවංශ සුබසිංහ, යමුනා දේවප්‍රිය, ජනක කැටපිආරච්චිගේ, හංසනී විමල්සිරි, බිංදු බෝතලේගම, කපිල පූගලආරච්චි, අතුල රන්සිරිලාල්, කල්‍යාණ අලවත්තේගම, කෙවින් ද අල්විස්, ප්‍රසාද් වීරසිංහ, සමන් රාජපක්ෂ, මහිල් සූරගේ, සෝමසිරි කුමාරපේලි, රුවන් මධුසංක නවරත්න, චන්දිමා නිශ්ශංක, සුමිත් සමරසිංහ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz