22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 24.12.2024

අද දින උපන් දිනය සමරන කැලූම් පාලිත මහීරත්න, අනන්ද විජේසේන, කපිල හේරත්, සිරිසේන ගමගේ, ශාන්ති බායි, දීපානි සිල්වා, නීල් වර්ණකුලසූරිය, ශ්‍යාමා ආනන්ද, නිල්මිණි කෝට්ටගේ, චන්දු ඉඹුලාන ලියනආරච්චි, අයේශා ගජනායක, චන්ද්‍රාණි මානෙල් කල්දේරා, කුමාර සපුතන්ත්‍රි, අංජලී බණ්ඩාරනායක, චන්ද්‍රසිරි රණසිංහ, ජීවානන්ද පුෂ්ප කුමාර,රංජිත් අමරකීර්ති පලිහපිටිය, රත්නසේන කොඩිකාර, මධුර සුභාෂිත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz