අද කාලගුණය 2024.09.16 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
Year: 2024
ඊද් මිලාද්-උන්-නබි
මිනිස් වර්ගයා, අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් දායාද කළ…
නබි නායකතුමාගේ දර්ශනය සමාජ සුබසිද්ධියට යොදා ගනිමු. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත්…
කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.09.2024
අද දින උපන් දිනය සමරන දේවිකා චතුරාණි, කුමාරි පෙරේරා, සුරේන් අබේසුන්දර, ප්‍රියනාත් විදානපතිරණ, රෝහණ බෝගොඩ, දර්ශන…
කුමන ආණ්ඩුවක් බලයට පත්වුණත් අයවැය හදන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා සම්මත කළ මේ පනත් අනුවයි.
• උපයන විට ගෙවීමේ බද්ද ගැන රාජ්‍ය සේවකයන්ට, පුද්ගලික අංශයේ සේවකයින්ට, වෘත්තිකයන්ට සහනයක් දෙන්න අද කැබිනට්…
Today’s weather forecast
අද කාලගුණය 2024.09.15 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට…
කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.09.2024
අද දින උපන් දිනය සමරන ජනක මහල්පත්, සුරංජන් විජයනාම, රසික මල්ලිකාරච්චි, කරුණාරත්න ජයතිලක, අචිනි අරඹෙවත්ත, ඇන්ජලා…
5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට – විභාගයට බාධාවන අයුරින් ප්‍රචාරක කටයුතු කරන්න එපා
හෙට පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට බාධාවන අයුරින් ප්‍රචාරක කටයුතු සිදු නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්…
ජනාධිපති මැතිවරණයට සැප්තැම්බර් 21 සහ 22 දෙදින සුරාසැල් වැසෙයි
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව,…
බ්‍රිතාන්‍යයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 109කට පසු ජනපති සමාව
මීට වසර 109කට පෙර මෙරට සිටී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ…
