22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 17.01.2025

අද දින උපන් දිනය සමරන භාචි සුසාන්, ශාරණ්‍ය ජයකොඩි, සුදත් මහදිවුල්වැව, ත්‍රිශූණ පෙරේරා, තිස්ස ලියනසූරිය, කමනී අමරසිංහ, ප්‍රියංකා අමරතුංග, එෆ්.ඩී. චතුරංග, සුමේධ ගංගනාත්, පණ්ඩුක සමරසේකර, සුජීත් විජේසිංහ, ධම්මිකා කුමාරසිංහ දැඩිගමුව, සමන් ජයවර්ධන, වෛද්‍ය අජිත් ජයරත්න, කව්මිණි වර්ණ විමර්ශනී, ද.හෙ.ආ සරත් කුමාර,  රුවනි ජයවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz