අද දින උපන් දිනය සමරන අනුලා රත්නායක, පාලිත ජයසුන්දර, ධනංජය සූරියආරච්චි, ගාමිණී පතිරණ, මධුමාධව අරවින්ද, ගිහාන් ප්‍රනාන්දු, තිසුරි යුවනිකා, ටානියා චමන්ති ද මැල්, හසන්ත විජේරත්න, නිලුකා දමයන්ති සිල්වා, නදීෂානි කාරියවසම්, ගාමිණී දිසානායක, වජිර කමල් පෙරේරා, වේලායුදම් රාමර්, අමිල රුවන් නන්දසේන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
