අද දින උපන් දිනය සමරන බන්දුල ගුණරත්න, අජන්ත බණ්ඩාර රත්නායක, නාමල් ප්‍රනාන්දු,ප්‍රසන්න රංග, ෆීලීෂියන් පෙරේරා, බන්දුල නානයක්කාරවසම්, ටෙහානි ඉමාරා, වීනූ උදානි සිරිවර්ධන, නදික කරුණානායක, රංසි රණසිංහ, ශාන්ත සමරනායක, චාන්දනී ගුණතිලක සෙනෙවිරත්න, විජේවර්ණකුල මර්වින් තාබෲ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය