අද දින උපන් දිනය සමරන ගාමිණී අධිකාරි, අජන්ත අලහකෝන්, තෙන්නකෝන් ඉහලගම, ඉරේෂා පෙරේරා, දීපාල් සාමක,, ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක, කල්‍යාණ චන්ද්‍රසේකර, දිල්හානි එදිරිසිංහ,මලිත් පෙරේරා, රන්ජන් රාමනායක, මහීල් ආර්. පෙරේරා, විශ්වනාත තේනුවර, ඇන්ජි නවංජනා, අනුර සොලස්මන්, ආසිරි රණසිංහ, මෙන්ඩිස් එස් විශ්වජිත්, තුසිත මධුරංග, අජිත් අලහකෝන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
