22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2025SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’  (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට ඇති ශක්තිමත් සම්බන්ධතාවයත් මැනවින් පෙන්නුම් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz