22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන් දිනක් වේවා…….26.03.2025

අද දින උපන් දිනය සමරන සම්පත් ද අල්විස්, අජිත් කුමාර අත්තනායක, උවිදු හර්ෂජිත් අබේසූරිය, අංජුල මනම්පේරි, චම්පා කල්හාරි, ගාමින්ද ප්‍රියවිරාජ්, වසන්ති නානයක්කාර, ආර්යන් ෂේන්, ඩිල්ෂාන් පතිරත්න, මධුෂාන් නානායක්කාර, ශමින්ද්‍රි හොර්දාගොඩ,සචින්ත වීරසිංහ,ආරියසේන හදුවල, උපාලි රණවක, වර්නන් අබේසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz