Happy Birthday, සුබ උපන් දිනයක් වේවා……. 01.04.2025

අද දින උපන් දිනය සමරන මනෝරා ප්‍රේමතිලක, මොනිකා පුෂ්පකුමාරි, ඩී.කේ. ආටිගල, දිලානි මධුරසිංහ, මොහාන් හෙට්ටිආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, මහේෂ් ජයසිංහ, තනූජා ජයවර්ධන, සිතුම් සුධාර, ලක්ශ්‍රීයා ගුණසේන, ජගත් රාමනායක, අසංක ප්‍රභාත් සෙනෙවිරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී  සැමට  සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය