මියන්මාරයේ අවතැන්වූ ස්වාමින්වහන්සේලා සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර සහ රාමක්ඤ සාමග්‍රි සඟ එකමුතුව ආධාර එකතු කරයි…

මියන්මාර තානාපති කාර්‍යාලයේ ඉල්ලීම මත මියන්මාරයේ අවතැන් වූ ස්වාමින්වහන්සේලා සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර සහ රාමක්ඤ සාමග්‍රි සඟ එකමුතුව මගින් දීප ව්‍යාප්තව සිදුකරන ආධාර එකතු කරන විහාරස්ථාන හා මධ්‍යස්ථාන දක්වා ඇත..!

2025 /04/08 දිනට පෙර ඔබත් මිනිස්කමේ යුතුකම ඉටු කරමු.

කිරිපිටි වර්ග
බිස්කට් වර්ග
නූඩ්ල්ස් වර්ග
ටින් කෑම වර්ග
ප්‍රථමාධාර වර්ග
මදුරු දැල්
තාවකාලික හට්
වතුර බෝතල් (ලීටර් 05)
සනීපාරක්ෂක ද්‍රව්‍යන්
වීෂබීජනාෂක ද්‍රව්‍යන්
වතුර මෝටර්
ජෙනරේටර්
සෝල ලයිට්
රීචාර්ජබල් ටෝච්
බ්ලැන්කට්
ආහාර සකස් කරගන්නා මුළුතැන්ගෙයි උපකරණ

ආධාර එකතු කිරිමේ මධ්‍යස්ථාන ඔබේ නිවසට ළඟම තැනට ගිහින් ඔබේ මනුෂ්‍යත්වයේ යුතුකම ඉටුකරන්න…

  1. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූළස්ථානය, නාරාහේන්පිට
  2. ⁠ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලස්ථානය,වැල්ලවත්ත
  3. ⁠විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොළඹ 07, බෞද්ධ මහා සම්මේලනය
  4. ⁠ගම්පහ, මැදගම, සුනන්දාරාම පිරිවෙන් මහා විහාරය
  5. ⁠කැළණිය නාගානන්ද විශ්ව විද්‍යාලය
  6. ⁠ජා ඇල ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානය
  7. ⁠කුලියාපිටිය, දියකලමුල්ල ශ්‍රී පති පිරිවෙන් විහාරස්ථානය
  8. ⁠කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරය
  9. ⁠හලාවත කුබැල්ලවල රතනසිරි පිරිවෙන් මහා විහාරය
  10. ⁠අම්පාර දහම් මැදුර මහා විහාරය
  11. ⁠අනුරාධපුර සාරානන්ද මහා විහාරය
  12. ⁠කළුතර බෝධිභාරකාර මණ්ඩලය කළුතර
  13. ⁠ගාල්ල විජයානන්ද පිරිවෙන් මහා විහාරය
  14. ⁠මාතර සිරිමංගල පිරිවෙන් මහා විහාරය
  15. ⁠කුරුණාගල බෞද්ධාලෝක මහා විහාරය
  16. ⁠ගැටඹේ රාජෝපවනාරාමය
  17. ⁠ශ්‍රී සංඝබෝධි පිරිවෙන පුරිජ්ජල මාතලේ
  18. ⁠ඇම් සී පා ශ්‍රී ශාක්‍යසිංහාරමය
  19. ⁠බණ්ඩාරවෙල මීරහවත්ත උඩඅරාව ශ්‍රී විවේකාරාම මහාවිහාරය
  20. ⁠බදුල්ල මයිලගස්තැන්න ශ්‍රී බෝධිරුක්ඛාරාම මහාවිහාරය
  21. ⁠රත්නපුර නවනගරය සංඝරාජ මහා විහාරය
  22. ⁠රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යාවාස මහ විහාරය
  23. ⁠හලාවත කොළඹ පාර ශ්‍රී විජයරාම මහාවිහාරය
  24. ⁠උහන සමනබැද්ද සිරි ධම්මරතන පිරිවෙන් මහා විහාරය
  25. ⁠කතරගම සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් මහා විහාරය
  26. ⁠ත්‍රිකුණාමලය මහදිවුල්වැව 2 පියවර ඉන්දාරාම මහා විහාරය
  27. ⁠නුවරඑළිය බදුල්ලපාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
  28. ⁠බේරුවල වලට්ගර ශ්‍රි මෙත්තාරාම මහාවිහාරය
  29. ⁠කෑගල්ල වතුර නීලගලාගම්මාන ශ්‍රී මහින්දාරම මහා විහාරය
  30. ⁠හික්කඩුව සිනීගම කුසුමාරාම මහා විහාරය
  31. ⁠හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාර මහා විහාරය
  32. ⁠පොළොන්නරුව කදුරුවෙල ජයන්ති මහා විහාරය
  33. ⁠අනුරාධපුර මලියදේව මාවත 3 වන පියවර
    තිලකරත්නාරාම මහා විහාරය
  34. ⁠රත්නපුර මල්වල හංදිය ශ්‍රී ඤාණෝභාස පිරිවෙන් මහා විහාරය
  35. ⁠බොරලන්ද වංගියකන්ද ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය
  36. ⁠පිස්සැල්ලෑව නුවරඑළියපාර මන්තින්දාරම මහා විහාරය
  37. ⁠මාට්ගර කොටුවේගොඩ ජයසුමන පිරිවෙන් මහා විහාරය
  38. ⁠ගාල්ල දඩුල්ල මහමුදලි මාවත මහ මුදලින්දාරාම මහා විහාරය
  39. ⁠අනුරාධපුර පූජානගරය දකුණු වාසලපාර ශ්‍රී සරිපුත්‍රාශ්‍රමය
  40. ⁠කරන්දෙණිය අමරකීර්තිගම ශ්‍රී ජයබෝධිරුක්ඛාරාම මහා විහාරය
  41. ⁠මහනුවර දංගොල්ල විමලධර්ම පිරිවෙන් මහා විහාරය
  42. ⁠අමබලන්ගොඩ වාඳුරුප්ප ශ්‍රී සුනන්දාරාම මහා විහාරය
  43. ⁠මිල්ලව නුවර පාර ධර්මවිජය පිරිවෙන් මහා විහාරය
  44. ⁠පොලොන්නරුව ඇතුමල්පිටිය ශ්‍රී ශාක්‍යයසිංහාරම මහා විහරය
  45. ⁠ගලේවෙල බෙලිගමුව ශ්‍රී මහින්දාරම මහා විහාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *