22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

චාමර සම්පත් යළි රිමාන්ඩ්….

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබෙයි. ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඔහුව එළඹෙන 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වෙයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz