Happy Birthday, සුබ උපන් දිනයක් වේවා……. 30.04.2025

අද දින උපන් දිනය සමරන රමණී අලකොලංග, රංජන අමරදේව, සමිත් හේරත්, සංඛ ජයලත්, මාලනී ෆොන්සේකා, මුතු තරංගා, මොනිකා සේරසිංහ, ෂර්ලි සමරසිංහ, හිරෝෂිනී ගුණසේකර, අසංක අතපත්තු, සුගත් වටගෙදර, විමල් අලහකෝන්, ශානක ඔබෙද්, වෛද්‍ය ධර්මශ්‍රී නන්දලෝචන, ප්‍රියන්ත සමරතුංග, චාලක රණසූරිය, ලීලාරත්න කංකානම්ගේ, රුෂාක් ෆාරුක්  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *