04.05.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන රුචිරා රාජපක්‍ෂ, ආචාර්ය නිර්මලා කුමාරි, මංජුලා තිලිණි, සංචන මාවල, සූරිය අමරසේකර, අනුර හේරත්, චාර්ලින් මධුරංග, පද්මා පෙරේරා, කලණ කරුණාරත්න, මංජුලා සෙව්වන්දි කන්නන්ගර, දයාරත්න සිරිවර්ධන, තරිදු බණ්ඩාර ප්‍රේමරත්න,එස්. එන්. නඩරාජා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය