22.05.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන අජිත් විතානගේ, අමිල සංජීව, උපුල් කත්‍රිආරච්චි, චතුරිකා කහවත්ත, ප්‍රසන්න අධිකාරි, දේවින්ද කෝන්ගහගේ, සනත් උඩුගම, මහිකා ලියනගේ, චලනි සිරිවර්ධන, සමීර ද සිල්වා, අනුරසේන කුමාර, සම්මානි උත්තරා සිරිවර්ධන, සරත් කොඩිකාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය