22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

26.05.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  චමුදිත සමරවික්‍රම, එරංග සේනාරත්න, ශ්‍රීපාල් වන්නිආරච්චි, රහල් බුලත්සිංහල, යසන්ත වැලිවිට, ලක්‍ෂමන් දොරපනේ, ලක්ෂ්මන් ජෝසප් ද සේරම්, සුජානි මේනකා සෝමසිංහ, ලක්‍ෂාන් මධුසංක, කවීන් රූපසිංහ, චන්දන ජේ. ඇඹුල්දෙණිය, ප්‍රියන්ත ගෝවින්ද සේනාරත්න, එම්.ඩී. මහින්දපාල, ප්‍රදීප් ගුණවර්ධන, දමිදු දිසානායක, සුරේෂ් මධුසංක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz