22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බවවාර්තා වාර්තාවේ. මිය යන විට ඒ මහතා 73 හැවිදිරි වියේ පසු විය.

විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටි අතර ස්වර්ණවාහිනීයේ අමාදහර ඇතුළු වැඩසටහන් ගණනාවකට ඔහු සම්පත් දායකත්වය ද ලබා දුන්නේය.

 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz