11.06.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය මරියසෙල් ගුණතිලක, අජිත් මෙන්ඩිස්, සමන් රත්නායක, වාසනා බණ්ඩාර විජේකෝන්, සම්පත් වික්‍රමසිංහ, දිනේෂ් වර්ණපුර, විරාජිත් පතිරණ, ශාන් කරන්නාගොඩ, ශයනි භාග්‍යා, චිත්‍රංග දිද්දෙණිය, නිශාන් ද සිල්වා, අසංක රාජදාස, රජිව් සංජය ප්‍රනාන්දු, හර්බට් රූපසිංහ, ඉරුෂ ශමින්ත ද සිල්වා, මේනුකා සෙව්වන්දි, රත්නලංකා ලියනආරච්චි, අමිල දිසානායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය