20.07.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  සුදාරක ජයසේන, ත්‍රිකලා ධරණි, චමින්ද ඉලුක්වෙල, ගාමිණී අපොන්සු, සුපුල් සස්මිත ජයසේකර, ජයන්ත ගාමිණී පෙරේරා, දිනේෂ් ඩී දේවාගේ, සුලෝචන වික්‍රමසිංහ, තිලක් පල්ලියගුරුගේ, අයිරාංගනී මද්දුම බණ්ඩාර, සංජීව රොහාන්, මංජුල සුරංග, යමුනා වීරසේකර, අභය ශ්‍රී ගුරුගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය