02.08.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන සෙනිති ටිරන්යා රාජපක්‍ෂ, සජිනි කවීශා, ගයාන් සංජීව වික්‍රමසිංහ, කවින්ද සිරිවර්ධන, රශ්මිත තලකොටුන්න,පද්මිනී දිවිතුරුගම, කැඵම් කුමාර මොහොට්ටිගේ, ප්‍රසන්න ගිනිගේ, ධම්ම වන්නිආරච්චි, මහේෂ් මුණසිංහ, සෙල්වදොරෙයි මොහාන් රාජ්, ගාවින්ද නවරත්න, ඉන්දික ලාල් ජයතිස්ස, අසුන් මල්වත්ත, රංගනා රවින්දි, රාණි පෙරේරා  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය