22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලසිත්, MR හමුව

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පසුගිය දා විජේරාම නිල නිවසට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත.

එහිදී ලසිත් මාලිංග සමඟ ක්‍රීඩාව හා සම්බන්ධ පැරණි මතක සිහිපත් කරමින් සුහද පිළිසඳරක යෙදුණු මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය එලියන්ත වයිට් මහතාව ද ගෞරවයෙන් සිහිපත් කර ඇත.

ලසිත් මාලිංග මහතා වර්තමානයේ ද ස්වේච්ඡාවෙන් යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දෙමින් වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ලද තම අත්දෑකීම් බෙදාගැනීම බෙහෙවින් අගය කරන බවද මෙහිදී රාජපක්ෂ මහතා පවසා තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz