06.09.2025 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ) 
2025 සැප්තැම්බර් මස 06 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 සැප්තැම්බර් මස 05 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දිනයේ (05) දහවල් 12:08 ට අහුන්ගල්ල , ඇල්පිටිය , අමුගොඩ , තවලම , දෙනියාය , ඌරුබොක්ක , ඇඹිලිපිටිය , සූරියවැව , බෙරලිහෙල සහ ගල්කඩුව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.WEATHER FORECAST FOR 06 SEPTEMBER 2025
Issued at 2.00 p.m. on 05 SEPTEMBER 2025A few showers may occur in Western, Sabaragamuwa and Northern provinces and in Galle, Matara, Kandy, and Nuwara-Eliya districts.
Showers or thundershowers may occur at a few places in Uva and eastern province after 2.00 p.m.
Mainly fair weather will prevail elsewhere of the island.
The sun is going to be directly over the latitudes of Sri Lanka during 28th of August to 07th of September due to its apparent southward relative motion. The nearest places of Sri Lanka over which the sun is overhead tomorrow (05) are Ahungalla, Elpitiya, Amugoda, Thawalama, Deniyaya, Urubokka, Embilipitiya, Suriyawewa, Beralihela and Galkaduwa about 12.08 noon.