අද දින උපන් දිනය සමරන අයෝමි ශානිකා, හෂිනිකා කරලියද්ද, හර්ෂ මාකලන්ද, චමීර සිල්වා, තිසර ඉඹුලාන, හිරු ප්‍රනාන්දු, මල්ලිකා කහවිට, අනුරාධ රත්නායක, නිලන්ති ප්‍රනාන්දු, පරාක්‍රම කොඩිතුවක්කු, නදීෂා ලියනගේ, කවීෂා කාවින්දි, සමිතා දිල්රුක්ෂි, පද්මිණි සෙනෙවිරත්න, උදිත ගුණරත්න, නාලක මධුරංග, ලලිත් ජනකාන්ත, හංසි ලොකුගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
