22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

04.12.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන නිව්ටන් ගුණරත්න, ගීතනාත් කුඩලිගම, සෙමිරා හසන්, දමිත් නුවන්, තුෂාන්ත ජීවන සිල්වා, ගයාන් ශානක මුහුන්දිරම්, බණ්ඩාර ඇහැලියගොඩ, සුදේව හෙට්ටිආරච්චි, ඩී.ඩබ්ලිව්. දිල්හාරා, නදීශා රංගනී දයාරත්න, සෙනෙවිරත්න වන්නිනායක, නුවන් ශාලික නවගමුව, නලීන් ප්‍රසාද්, පුබුදු චමත් බස්නායක, චන්ද්‍ර තිලක් ගුණරත්න, දිමුතු ජයසිංහ, අනුර දසනායක, රුවන් මදනායක, සුසිල් ප්‍රේමරත්න, අසන්ත සම්පත්, සුනිල් ඩී ජයරත්න, දිනූෂි එන් ධීරසිංහ, කුමුදු පාලිත ජයවීර, සුරේඛා නිල්මිණි ඉලංකෝන්, වෛද්‍ය චාමරි රණසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz