22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මැලිබන් සමාගමෙන් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 30ක පරිත්‍යාගයක්

මැලිබන් බිස්කට් සමාගම මගින් Rebuilding Sri Lanka අරමුදල වෙත රුපියල් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කිරීම අද (24) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ඊට අදාළ චෙක්පත මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත පරිත්‍යාග කිරීම එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අතින් සිදු කෙරිණි. එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීන් වන රවී ජයවර්ධන, එස්.එම්.ඩී. සූරියකුමාර යන මහත්වරු සහ අධ්‍යක්ෂිකා කුෂාලි ප්‍රනාන්දු මෙනෙවිය ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz