22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමයෙන් 2026 ට සුබ පැතුම්…

විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය වසර පහක කාලයක් කලාව, සංස්කෘතිය හා සමාජ සේවා කටයුතු වල නිරත වෙමින්, සයවන වසරට පාතබමින් යන ගමනේ, එම කටයුතු වෙනුවෙන් උපකාර හා අනුශාසනා ලබා දෙමින්, දායකවූ සියලුම හිතවත් පිරිසට එම කලා සංගමයේ සභාපතිතුමා වන ආර්. එම්. ලතීෆ් මහතා ඇතුලුව සියලුම සාමාජික පිරිස විසින් ස්තුතිය පුද කරමින් සිටිති, ලබන්නාවූ 2026 නව වසර සාමය, සතුට හා නීරෝගිමත් වසරක්‌ වේවායි, ඔබ සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරති.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz